දුර්ලභ ඓතිහාසික
ඡායාරූප පෙළක්..
මේ ලිපියෙන් ගෙන එන්නේ ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් ඇති අතිශය දුර්ලභ ඡායාරූප එකතුවකි.
01. 1911 වසරේ දී නයගරා ඇල්ල අයිස් බවට පත් වූ අවස්ථාව
02.
1912 අප්රේල් මාසයේදී මුහුදුබත් වීමට පෙර ලබාගත් ටයිටැනික් නෞකාවේ අවසන් ඡායාරූපය මෙය ලෙස සැළකේ.
03.
1945 වසරේ්දී හිට්ලර්ගේ බංකරය
04.
1888 අයිෆල් කුළුණ ඉදිකිරීම
05. පරමාණුක බෝම්බ ප්රහාරයෙන් පසු නාගසාකිය.
06.
1884 වසරේ ලිබර්ටි ප්රතිමාවේ ඉදිකිරීම්
07. ඇල්බට් අයින්ස්ටයින්ගේ කාර්යාලය
08. Machu
Pichu සොයා ගැනීම
09. පැරණිතම ධාවනය වූ කාරය
10.
1906 San Francisco
No comments:
Post a Comment