Wednesday, June 7, 2017

Can squeeze a mobile phone/මිරිකන්න පුළුවන් ජංගම දුරකතනයක්

Durlaba chayarupa Pelak / දුර්ලභ ඓතිහාසික ඡායාරූප පෙළක්..

දුර්ලභ ඓතිහාසික ඡායාරූප පෙළක්..
මේ ලිපියෙන් ගෙන එන්නේ ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් ඇති අතිශය දුර්ලභ ඡායාරූප එකතුවකි.
01. 1911 වසරේ දී නයගරා ඇල්ල අයිස් බවට පත් වූ අවස්ථාව
02. 1912 අප්රේල් මාසයේදී මුහුදුබත් වීමට පෙර ලබාගත් ටයිටැනික් නෞකාවේ අවසන් ඡායාරූපය මෙය ලෙස සැළකේ.
03. 1945 වසරේ්දී හිට්ලර්ගේ බංකරය
04. 1888 අයිෆල් කුළුණ ඉදිකිරීම
05. පරමාණුක බෝම්බ ප්රහාරයෙන් පසු නාගසාකිය.
06. 1884 වසරේ ලිබර්ටි ප්රතිමාවේ ඉදිකිරීම්
07. ඇල්බට් අයින්ස්ටයින්ගේ කාර්යාලය
08. Machu Pichu සොයා ගැනීම
09. පැරණිතම ධාවනය වූ කාරය
10. 1906 San Francisco

Akmawa Suwa karana Ahara / අක්මාව සුවපත් කරන ආහාර වර්ග..

අක්මාව සුවපත් කරන ආහාර වර්ග..
අක්මාව ශරීරයට ඇතුළු වන විශ වර්ග ඉවත් කරමින්, හෝර්මෝන නිපදවමින් විශාල කාර්යභාරයක් ඉටුකරලනු ලබයි. එමෙන්ම ආහාර ජීර්ණයේදී දායකත්වයක් දක්වයි. මේ අක්මාව නීරෝගීව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි.
01. බ්රොකොලි
මේවායේ ඇති කොළ පැහැයට  හේතු වී ඇත්තේ එහි අන්තර්ගත හරිතලව හා ප්රතිඔක්සිකාරකයනුයි. තන්තු බහුල ආහාරයක් වන මෙමඟින් ශරීරයේ විශ ඉවත් කරලනු ලබයි. එමෙන්ම එන්සයිම නිපදවීමේ ක්රියාවලියටද උපකාරී වේ.

02. ධාන්
මේවායේද විෂ බැහැර කරවන තන්තු බහුල වේ. ශරීරය තුළ ප්රොටීන නිපදවීමද සිදු කරයි.

03. දෙහි
Vitamin C හා ප්රතිඔක්සිකාරක බහුල බැවින් අක්මාවේ ක්රියාකාරීත්වයට ආධාර කරයිවිෂ බැහැර කරවයි. ජීර්ණය හා බහිස්රාවය  පහසු කරවයි.

04. ඇපල්
ඇපල් මඟින් ශරීරයට පෙක්ටීන් මෙන්ම තවත් ශරීර අභ්යන්තරය පිරිසිඳු කරවන පදාර්ථයන් දායක කෙරේ.

05. බතල
බතල වල බීටා කැරොටීන් අන්තර්ගත වේ. එමෙන්ම මෙය අක්මාවට හිතකර ආහාරයක් වේ.

06. ළූණු
ළූණු  වල අන්තර්ගත allicin නිසා එය ජීර්ණ පද්ධතියට හා  අක්මාවට හිතකර වේ.

07. සුදුළූණු
මෙමඟින්ද අක්මාවට බෙහෙවින් හිතකර allicin දායක කරයිසුදුළූණු මඟින් රුධිරය පිරිසිඳු කරවනවා මෙන්ම පෝෂණය කරවයි. එය ඔබගේ ප්රතිශක්තිකරණ පද්ධතියටද යහපත් වේ.

08. අලිගැටපේර
අලිගැටපේර මෙන්ම ආමන්ඩ් හා walnuts වලද ශරීරයට අවශ් හිතකර මේද වර්ග අඩංගු වේ

 09. ගෝවා

මේවාද ඔබගේ අක්මාවට යහපත් වේ.

Minisa Nipadwu Lowa Vishistathama Palam මිනිසා නිපදවූ විශිෂ්ට පාලම්

ලෝකයේ ඉදිකෙරුණු විශිෂ්ටතම පාලම්..

මිනිසාට ආදි කාලයේ පටන්ම තම ගමන් බිමන් යාමේදී  නොයෙනුත් ගංඟා , කඳු, කාන්තාර හා සමුදුරු වැනි බාධක තරණය කිරීමට සිදු විය. මේ සඳහා විවිධ වූ උපක්රමයන් මෙන්ම කල් ගත වීමේ දී විවිධ  ආකාරයේ ඉදිකිරීම් වලට මිනිසා යොමු විය. මේ පසු වූ සියවස් වල දී මිනිසා ගංඟා තරණය කිරීමට නව තාක්ෂණයක් ලෙසින් පාලම් සෑදීමට යොමු විය. අද වන විට මේ පාලම් නිර්මාණයන් වාර්තා තබමින්, නව තාක්ෂණයන්ගෙන් හා නිර්මාණ ශිල්පයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වී ඇත.

මේ ලෙස ලෝකය වටෙන්ම වාර්තා වන, වාර්තා තැබූ විශිෂ්ට පාලම් නිර්මාණ එකතුවකි.
01. Ponte Vecchio – ෆ්ලොරන්ස් නගරය
තරණය කරන ගංඟාව – Arno ගංඟාව

02. Tower Bridge – එංගලන්තය
තරණය කරන ගංඟාවතේම්ස් නදිය

03. Golden Gate Bridge  – ඇමෙරිකාව
San Francisco හා Marin County අතර ඇති Golden Gate සමුද් සන්ධිය සම්බන්ධ කිරීම

04. Banpo Bridge – දකුණු කොරියාව
තරණය කරන ගංඟාව – Han නදිය

05. Pont Alexandre III – ප්රංශය

06. Sydney Harbour Bridge – ඕස්ට්රේලියාව

07. Brooklyn bridge – ඇමෙරිකාව

08. Khaju Bridge – ඉරානය

09. Moses Bridge – නෙදර්ලන්තය

10. Danyang-Kunshan Grand Bridge – චීනය
ලොව දිගම පාලමයි.

11. The Falkirk Wheel – ස්කොට්ලන්තය

12. Henderson Waves Bridge – සිංගප්පූරුව

13. Stari Most – බොස්නියාව

14. Rialto Bridge  – ඉතාලිය

15. Slauerhoffbrug Bridge – Leeuwarden, නෙදර්ලන්තය
ගංඟාවල හා පාරේ තදබදය යන දෙකටම භාවිතා වන ස්වයංක්රීය පාලමකි.

16. Helix Bridge – සිංගප්පූරුව

17. Chengyang Bridge – චීනය


18. Rolling Bridge – එංගලන්තය